gossip lanka

බැඩ්මින්ටන් සංගමයට ඡාත්‍යන්තර තහනමක් !

ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය විසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට තහනමක් පනවනු ලැබ තිබේ.

ඒ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව අදාළ කාරනාව මේවන විට තහවුරුකර තිබේ.

ගිණුම් වාර්තා පිළිබඳ ඇතිවූ ගැටලුකාරි වතාවරණයක් හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා
විසින් පසුගිය දා තාවකාලික කමිටුවක් පත් කෙරුණි.

අදාළ කමිටුවේ සභාපතිවරයා වන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාය.




gossip lanka