gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"වෙන්ඩ ගුරුවරු" ගුටි ඇණගනී

පොළොන්නරුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් අතර ඊයේ (23) රාත්‍රියේදී ගැටුමක් ඇති වී තිබේ.

පළමු වසර ඉගෙනුම ලබන සිසුවියන් හා දෙවන වසර ඉගෙනුම ලබන සිසුවියන් අතර මෙම ගැටුම ඇතිවී ඇති අතර ඊට හේතුවී ඇත්තේ දෙවන වසර සිසුවියන් විසින් පළමු වසර සිසුවියන්සඳහා නවක වදය ලබාදීමේ
සිද්ධියකි. මේ කරුණ මුල්කරගෙන ඇතිවූ  උණුසුම් වචන හුවමාරුව පසුව ගුටිබැට ඇණ ගැනීමක් දක්වා දුරදිග ගොස් ඇත.

තවද සිසුවියන් විදුලිය විසන්ධි කර නේවාසිකාගාරයේ පිගන්ද පොළොවේ ගසා ඇති බව විද්‍යා පීඨයේ මුරකරුවෙකු ප්‍රකාශ කර ඇත.

ගැටුම තවදුරටත් ඇතිවීම වැලැක්වීම සඳහා මෙන්ම ඊයේ රාත්‍රියේදී සිසුවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම විද්‍යා පීඨයට පොලිසිය යොදවා තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka