gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බහින්බස්‌වීම නිසා බිරිඳගේ අත්දෙක අහිමි වූ හැටි

ඌවපරණගම, ගලහගම අම්බලම හන්දියේ අඹුසැමි යුවළක්‌ අතර ඇතිවූ බහින්බස්‌වීමක්‌ දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෙඅත් කපා බරපතළ තුවාල සිදුකර තිබේ.

 බරපතළ තුවාල ලැබූ කාන්තාව නුවරඑළිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට
ඇතුළත් කර ඇත.

 ඊයේ (22 වැනිදා) උදේ 10.30 ට පමණ සිදුවී ඇති මෙම සිද්ධියේදී කැපුම් තුවාල ලබා ඇත්තේ ඒ. සී. අනුලාවතී නමැති 27 හැවිරිදි කාන්තාවකි.

 සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.

 ඌවපරණගම - එන්. ඩී. එන්. අබේසේකර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka