gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වානිජ ඉඩම් තක්සේරු කරයි : වැඩිම මිල කොටුව සිට කොල්ලුපිටියට

රටපුරා පිහිටි  වානිජ වටිනාකමක් සහිත ඉඩම් සියල්ල ශ්‍රේණිගත කරමින් වටිනාකම තක්සේරු කිරීමේ කටයුතු තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදුකරමින් සිටින බව වාර්තා වේ.

 මෙතෙක් සිදු කළ තක්සේරු කිරීම් අනුව කොළඹ ගාළුමුවදොර සිට
කොල්ලුපිටිය දක්වා බිම්කොටස මෙරට වැඩිම මිලක් නියම වූ බිම් කඩ බව පැවසේ.

එහි පර්චසයක මිල රුපියල් ලක්ෂ 125කට තක්සේරු කර ඇති අතර කොළඹින් බාහිරව වැඩිම මිලකට තක්සේරු වූ බිම් කඩ වන්නේ නුවරඑළිය ප්‍රදේශයේ ඉඩම් බව වාර්තා වේ.

නුවරඑළිය අවට පර්චසයක මිල රුපියල් ලක්ෂ 100කට තක්සේරු වී තිබේ.

කෙසේවුවද, ලබන වසර තුළ මෙරට සියලුම වානිජ වටිනාකමක් සහිත ඉඩම් තක්සේරු කර අවසන් කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුව සැලැසුම් කර ඇති බවද මේ අතර වාර්තා වේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka