gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත ව්‍යවස්ථාවක් ගැන ඇමති කිරිඇල්ල කියයි

ඇතැමුන්  කුමන ප්‍රකාශ සිදුකළ ද යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහසින් පසු මෙරට බිහිවන වැදගත්ම ව්‍යවස්ථාව බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

ඔහු සඳහන් කළේ නව ව්‍යවස්ථාවෙන් සියලූ ජාතීන්ට සාධාරණත්වයක්
ඉටු වන බවයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත ව්‍යවස්ථාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අත්වැල් බැඳගෙන සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් කුරුණෑගලදී ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ගැටලූවක් පවතින බවයි.

 - කමල් සුරවීර



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka