gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් ආයෝජන අඩුවීමට හේතුව !

මෙරටට ගලාඑන විදේශ ආයෝජන විශාල වශයෙන් බිඳවැටීමට ප්‍රධාන සාධක 4ක් බලපා ඇති බව ආර්ථික විශේෂඥයෝ කියති.

රාජ්‍ය නිලධාරීන් හා අමාත්‍යවරුන් සෘජුව මැදිහත්වී සිදුකරන වංචා, දූෂණ හා මූල්‍ය අපරාධ ඒ අතරින් පෙරමුණේ ඇතැයිද ඔවුහු කියති.

දේශීය මුදලේ අගය විශාල වශයෙන් බිඳවැටීම, අධික ණය බර හා එයින්
මතුවී තිබෙන ආර්ථික අස්ථාවරත්වය යන කරුණු ද ඊට අමතරව බලපා ඇති කරුණු බව ඔවුන්ගේ මතය වී තිබේ.

විදේශ ආයෝජන රට තුළට ඇද ගැනීමට ආණ්ඩුව විශාල වශයෙන් වෙහෙසවුවද, එම අරමුණු මෙතෙක් සාක්ෂාත් කරගත නොහැකිව ඇති බවද පෙන්වාදෙන ඔවුහු පසුගිය කාලයේ වසරින් වසරම විදේශ ආයෝජනවල අඩුවක් දක්නට ලැබෙන බවද කියා සිටිති.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අවදානම් කළමනාකරනය කර ගැනීම සඳහා ප්‍රතිලාභ ලැබෙන තිරසාරව අඛණ්ඩව වර්ධනයක් ඇතිවන ආකාරයේ සැලැසුම්වලට යන ලෙස ආණ්ඩුවට දන්වා ඇති බවද වාර්තා වේ.








gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka