gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට ස්මාර්ට් හැඳුනුම්පතක් !

පැරණි ජාතික හැඳුනුම්පත වෙනුවට එම දත්ත ඇතුලත් ස්මාර්ට් කාඩ් පතක් නිකුත් කිරිම අද (27) සිට ක්‍රියාත්මක බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක පැවසුවේ
අද සිට නිකුත් කෙරෙන නව හැඳුනුම්පතේ දත්ත යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි අයුරින් නිර්මාණය කර ඇති බවයි.

කෙසේවෙතත් සැළසුම් කර ඇති විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදෙන තුරු පමණක් මෙම නව  හැඳුනුම්පත නිකුත් කෙරෙන බවද  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා පැවසිය.

පුද්ගලයන්ගේ ඇඟිලි සළකුණු සහිතව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් විද්‍යුත් ජාතික හැඳුනුම්පත හඳුන්වාදීම සඳහා මූලික දත්ත පද්ධතිය  එක් රැස් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත තවදුරටත් පමාවී ඇත.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka