gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාරියපොලින් අතුරුදන් වූ දරුවා ගුණසිංහපුරෙන් මතුවෙයි

වාරියපොල ප‍්‍රදේශයෙන් අතුරුදන් වී සිටි 14 හැවිරිදි පිරිමි දරුවා කොළඹ කොටුව ගුණසිංහපුර ප‍්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

වේල්ලවීදිය පොලිසියේ නිළධාරියෙකුට අද (21)  මේ දරුවා  ළමයා මුණ ගැසී ඇති බවයි පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ.

තමන් පවුලේ උදවිය සමග අමනාප  වී නිවසින් පිටව ආ බව ඔහු ප‍්‍රශ්න
කිරීම්වලදී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඉකුත් 14 වනදා සිට මෙම ළමයා අතුරුදන් වී  සිටි බව ඔහුගේ ඥාතීන් පොලිසිය පැමිණිලි කර තිබුණා.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඔහු මෙලෙස නිවසින් පිටවගොස් තිබෙන බවයි විමර්ශනවලින් හෙළි වුණේ.

ඔහු  අළුත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කරන බවයි පොලිස් ප‍්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka