gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් අවුලෙන් අවුලට.. පුහුණුකරුත් ඉවත් වෙයි..

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන 20-20 තරගාවලිය සදහා සහභාගී නොවීමට නික් පොතාස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලිය අවසානයේ ඔහු ආපසු ශ‍්‍රී
ලංකාවට පැමිණෙනු ඇති අතර ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැත.

තවත් පුහුණුකරුවෙකු වන නික් ලී, භෞත චිකිත්සක නිර්මලාන් ධනබාලසිංහම් යන අයද මෙම තරගාවලියට සහභාගී නොවනු ඇති බවද සදහන්ය.

කණ්ඩායමේ නායක උපුල් තරංග මෙන්ම ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, චාමර කපුගෙදර ඇතුළු ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුද තරගාවලියට සහභාගී නොවෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka