gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරුන්ට වහ කදුරු වූ සුනිල් හදුන්නෙත්ති කෝප් කමිටුවෙන් ඉවත්කිරීමට යයි.

කෝප් කමිටුවෙන් සභාපති පාර්ලිමේන්තු මංත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා එම දූරයෙන් ඉවත් කිරීමට රජයේ බලධාරීන් සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට තිබේ.

මෙවර අයවැය යෝජනාවලිය සම්මත වූ පසු පාර්ලිමේන්තු සැසිවාරය
කල් දැමීමට රජයේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව නව සැසි වාරය ආරම්භ වීමත් සමඟ සියලු කාරක සභා පත්කල යුතුය.ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයෙන් සුනිල් හදුන්නෙත්ති මහතා ඉවත්කිරීමට යන බව දැනගන්නට ලැබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka