gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමල් වීරවංශ හදිසියේ අසනීප වී රෝහල් ගත කරයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසේ පැවති සාකච්චාවකට
සහභාගී වීමෙන් පසු ආපසු එන අතරවාරයේදී මන්ත‍්‍රිවරයා මෙසේ අසනීප වී තිබේ.

රෝහහ් ගත කිරීමෙන් පසු මන්ත‍්‍රීවරයාට වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක්ම කර ඇති අතර ඔහුගේ තත්වය බරපකල නොවන බවද වාර්තා වෙයි.

ඒ අනුව වීරවංශ මහතාට හෙට පස්වරුව හෝ අනිද්දා පෙරවරුව වන විට රෝහලෙන් නික්මිය හැකි වනු ඇති බවද සදහන්ය.

හෙට පෙරවරුවේ ජාතික නිදහස් පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුවද වීරවංශ මහතා රෝහල්ගත කිරීම හේතුවෙන් අත්හිටුවා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka