gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිය ඡන්දෙන් ශ‍්‍රීලනිපය පැරදුනේ මට නාමයා්ජනා නොදුන් නිසා.. මං හිටියා නම් දිනනවා..- මර්වින්

පසුගිය මහ මැතිවරණයේදී තමන්ටද නාමයෝජනා දුන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයට ජයගත හැකිව තිබු බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

කිසිවෙකුගේ පුද්ගලික බලපෑමක් මත දැමූ ගොං පාට් එකක් නිසා
අවසානයේ පාඩුව සිදු වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යයිද ඔහු කියා සිටියේය.

රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව විවේචන එල්ල කරන ලද කිසිවෙක් එජාපයෙන් ඉවත් නොකල බවත් ශ‍්‍රීලනිපයද එම පිලිවෙත අනුගමනය කිරීම ඉතා යෝග්‍ය බවත් හිටපු ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka