gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

වැටුප් ගැටලූ ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබෙනවා.

දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන්
මෙම වර්ජනයට එක් වන බවයි දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මේ අතර පසුගිය 11 වනදා රාත්‍රියේ ද හදිසියේම දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ඔවුන් වර්ජනය ක්‍රියාත්මක කළේ ඉන්ජින් රියදුරු සහායකයන් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් මුල් කර ගනිමින්.

කෙසේවෙතත් ජනාධිපති ලේකම්වරයා සමග සිදු කළ සාකච්ඡාවකින් පසු ඔවුන් එම වර්ජනයෙන් ඉවත්වුනා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka