gossip lanka

දකුණු අධිවේගය පුරා CCTV සවිකරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිරික්ෂණ කටයුතු විධිමත් කිරිම සඳහා මුළු මාර්ගයම ආවරණය වන පරිදි සිසීටිවි කැමරා සවි කිරිමට කටයුතු කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි එම මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි.

දැනට මෙම සීසීටිවි පද්ධතිය හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව පමණක් ක්‍රියාත්මක වේ.

මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වඩාත් ඵලදායි ලෙස
පවත්වාගෙන යැමේ අරමුණෙන් මෙම වැඩ පිළිවෙල ආරම්භ කිරිමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.


gossip lanka