අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..

දැනට මෙරට තුල මගි ප‍්‍රවාහනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව දැනට අර්ධ සුඛෝපභෝගී සේවයේ යෙදෙන බස් රථ සාමාන්‍ය මගී බස් රථ හෝ සුඛෝපභොගී බස් රථ බවට පත් කල යුතු යයි ජාතික ගමනාගමන
කොමිසම සදහන් කරයි.