gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුව ඇමති ගවයින් නිදහස් කරයි

මරණයට කැප වූ ගවයින් 50 ක් නිදහස් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27 දා) කළුතර බෝධිය අසළ දී සිදු කෙරිනි.

කළුතර බෝධිභාරකාර මණ්ඩලය විසින් එය සංවිධානය කර තිබුණු අතර අනුරාධපුර තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ ගවයින් රැකබලා ගන්නා
ජනතාවට මෙම ගවයින් 50 බාරදෙන ලදි.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩි.සී ජයලාල්, කළුතර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් නිල්මිණී ආරියරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka