gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩොලරයක් රුපියල් 200 ඉක්මවීමට ඉතා ආසන්නයි..

රජය විසින් අත්සන් තබා ඇති සංගප්පුරු නිදහස් වෙලද ගිවිසුම ක‍්‍රියාත්මක කලහොත් ඉතා ඉක්මනින්ම ඇමරිකානු ඩොලරයක් රුපියල් 200 සීමාව ඉක්මවනු ඇතැයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජය ගෙන යන වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන් රට දිනෙන් දිනම ආර්ථික පරිහානියට ගමන් කරමින්
ඇතැයිද ඒ මහතා සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පල කලේ මුදල් අමාත්‍යංශය විසින් ප‍්‍රචාරය කරනු ලබන වෙලද දැන්වීම් ගැන විමසීම සදහා එහි පැමිණි අවස්ථාවේදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka