gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුලතිව් හර්තාල්..

මුලතිව්හි පිහිටි ෆාමිසි සඳහා බලපත්‍ර ඉල්ලමින් (25) මුලතිව්හි පිහිටි ෆාමිසි සහ වෙළඳසැල් වසා දැමීමට මුලතිව් වෙළඳ සංගමය විසින් පියවර ගෙන තිබුණි.

දීර්ග කාලයක් තිස්සෙ මුලතිව්හි පිහිටි ෆාමිසි සඳහා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයෙන් ෆාමිසි හිමියන් ඉල්ලීමක් කර තිබුණද විසඳුමක් නොලැබීම හේතුවෙන් අද උදෑසන මුලතිව් නගරයේ පිහිටි
වෙළඳසැල් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

(25) දින මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී සංවර්ධන කමිටු රැස්වීමද පැවති අතර එයට සහභාගී වූ රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වී ෆාමිසි සඳහා බලපත්‍ර ලබා දීමට අවධානය යොමු කරවීම වෙනුවෙන් මුලතිව්හි වෙළඳසැල් වසා දමා තිබුණි.

උදෑසන පැයක පඹන කාලයක් වෙළඳසැල් සියල්ලක්ම වසා දැමමට පියවර ගත් අතර පසුව මුලතිව් වෙළඳ සංගමය විසින් වෙළඳසැල් නැවත විවෘත්ත කිරීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka