gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්ද - සම්බන්ධන් සාකච්ඡා කරන්න සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමු වී සාකච්ඡා කිරීමට සූදානම් වනවා.

මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවේදී හමු වී මේ පිළිබඳ මූලික සාකච්ඡා සිදු කර තිබෙනවා. ඒ අනුව මහින්ද රාපක්ෂ මහතා හා විපක්ෂ නායකවරයා අතර සාකච්ඡාව නුදුරු දිනකදීම
සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල සහ පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka