gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිටරටදී අසරණ වූ ලාංකිකයන්ට දුන් ගුවන් ටිකට්පතත් අහිමි වෙයි

රෝග පිඩා හා වෙනයම් හදිසි කරුණු මත රැකියා අහිමි වී යළි මව් රටට එන විදේශ රැකියා තුළ ශ්‍රී ලාංකිකයන්ට රක්ෂණ ආවරණයෙන් මෙතෙක් ගෙවූ ගුවන් ටිකට් පත සඳහා වන වියදම ගෙවීම මේ වන විට නතර වී ඇතැයි පැවසේ.

විදේශ රැකියාවක යෙදී සිටියදී හදිසි රෝගාබාධවලට හෝ අනතුරු වලට ලක්ව රැකියාව කළ නොහැකි තත්ත්වයකට පත් වන ශ්‍රමිකයන්ට විදේශ ගත වීමට පෙර කාර්යාංශයෙන් ලබා දෙන රක්ෂණාවරණය
යටතේ වෛද්‍ය ප්‍රතිකාර වියදම් පුර්ණය කරනු ලබන අතර ආපසු මව් රටට ඒමට ලබා ගත් ගුවන් ටිකට් පතේ වියදම ද ලබාදෙනු ලබයි. මෙසේ ගුවන් ටිකට් පතේ වියදම ලබා ගැනීමට අයැදුම් කළ 400කට ආසන්න පිරිසක් මේ වන විට පොරොත්තු ලේඛනවල සිටින බව කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka