gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරංග ලක්මාල් ගැන මහින්දගෙන් ට්විටර් සටහනක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හි පැවැත්වෙන තෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය දෙන සුරංග ලක්මාල් හට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා පවසන්නේ සුරංග ලක්මාල් යනු හම්බන්තොටින් බිහිවූ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු බවයි.

ඔහු ශී‍්‍ර ලංකාවට කීර්තියක් රැගෙන ආ බවත්, ඉදිරි කි‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට තමන් ඔහුට ආශිර්වාද කරන බවයි හිටපු ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් දක්වා ඇත්තේ.
මේ අතර බාබඩෝස්හි පැවැත්වෙන දිවා රාති‍්‍ර ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට කොදෙව් කණ්ඩායම කඩුළු 05ක් දැවී  ලකුණු 132ක් ලබා සිටියා. නායක සුරංග ලක්මාල් සහ කසුන් රාජිත මෙහිදී කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත්වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka