gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ධනංජය සිල්වාගේ පියා ඝාතනයට පාතාල දෙදෙනෙකු අත්අඩංගුවට ගනී..

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ධනංජයද සිල්වාගේ පියා වූ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත‍්‍රි රන්ජන්ද සිල්වා මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සදහන් කරන්නේ අගුලානේ රොෂාන් හා බයියා නම් පාතාල
සාමාජිකයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 24 වැනිදා පස්වරුවේදී මෙම ඝාතනය සිදුවූයේ රත්මලාන ඥානේන්ද‍්‍ර පාරේදිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka