gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අර්ධ සුඛෝපභෝගී බස් සේවය තහනම් කෙරේ..

දැනට මෙරට තුල මගි ප‍්‍රවාහනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගි බස් රථ සේවාව මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට අවසන් කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව දැනට අර්ධ සුඛෝපභෝගී සේවයේ යෙදෙන බස් රථ සාමාන්‍ය මගී බස් රථ හෝ සුඛෝපභොගී බස් රථ බවට පත් කල යුතු යයි ජාතික ගමනාගමන
කොමිසම සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka