gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුද්ධික ඇතුළු 9ක්‌ එජාප කෘත්‍යාධිකාරියට

මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු නවදෙනකු ඊයේ (31 දා) එක්‌සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට පත්කර තිබේ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
සිරිකොතදී පැවැති පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීමේදී මෙම පත්කිරීම් කර ඇත.

බුද්ධික පතිරණ මහතාට අමතරව ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන, ඡේ.සී. අලවතුවල, තුසිතා විඡේමාන්න, සිඩ්නි ජයරත්න, ඒ.ඒ. විඡේතුංග, අජිත් මාන්නප්පෙරුම, දුනේෂ් ගන්කන්ද යන මහත්ම මහත්මීන්ද කෘත්‍යාධිකාරී මණ්‌ඩල නව සාමාජිකයන් ලෙස පත්කළ බව එජාප මහ ලේකම් ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

දුනේෂ් ගන්කන්ද සහ ඡේ.සී. අලවතුවල යන මහත්වරුන් නියෝජ්‍ය ඇමැතිවරුන් වන අතර සෙසු හත්දෙනාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka