gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයෙකු ගැන බරපතළ චෝදනාවක්

විශ්වාසනීයත්වය කඩ කලේ යැයි පැවසෙන චෝදනාවක් සම්බන්ධයෙන් අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකසන ආචාර්ය මණ්ඩලයේ මහාචාර්යවරයෙකුට විරුද්ධව වහාම පරීක්ෂණයක් අරඹන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත.

උසස් පෙළ විෂයට අදාළ අමතර කියැවීම් පොතකට පසුවදනක් ලිවිම මෙම මහාචාර්යවරයාට එරෙහිව
ඉදිරිපත්ව ඇති චෝදනාව බවත් මෙවැනි සිදුවීම්වලින් මහාචාර්යවරයාගව් විශ්වසනියතාවය බරපතළ ලෙස බිඳ වැටෙන බවත් අධ්‍යාපනය අමාත්‍යංශය පවසයි.

පොත ලියූ ලේඛකයා ද ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන්නෙකි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට මේ පිලිබඳ පැමිණිලි ගණනාවක් ලැබී තිබිනැයි අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka