gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

16 කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද මාතලේදී

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (16) මාතලේ දී ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

දහසය දෙනාගේ කණ්ඩායමේ දෙවැනි සම්මේලනය අද මාතලේදී පවත්වන බවත් එහිදී තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කලේ හිටපු නියෝජ්‍ය
කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka