ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (16) මාතලේ දී ප්‍රසිද්ධියට පත් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
දහසය දෙනාගේ කණ්ඩායමේ දෙවැනි සම්මේලනය අද මාතලේදී පවත්වන බවත් එහිදී තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධියට පත් කරන බවත් ඔහු කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කලේ හිටපු නියෝජ්‍ය
කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.
16 කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද මාතලේදී
2018-06-16T09:00:00+05:30
Gossip Lanka Hot News
slide|