gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්මලානේ වෙඩි තැබීමක්

රත්මලාන ප්‍රදේශයේ දී අද (25) උදෑසන 7.20ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නිවසක සිදුව ඇති මෙම වෙඩි තැබීමෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහුගේ අතකට වෙඩි වැදීම සිදුව තිබෙන බවත් සඳහන්.

ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණ මෙම
වෙඩි තැබීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

ලුතිනන් කර්නල්වරයෙකුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka