gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතර හෙල්ලූ සිද්ධියේ CCTV වීඩියෝව

මාතර නගරයේ ස්වර්ණාභරන අලෙවි සැළක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් සහ පොලිස් නිළධාරීන් අතර ඊයේ සිදු වූ වෙඩි හුවමාරුවේ දී පොලිස් නිලධාරියෙකු මරණයට පත් වී තවත් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලැබුවා.


පසුව ප්‍රදේශයේ සිදු කළ පුළුල් මෙහෙයුමක දී මෙම
කොල්ලයේ ප්‍රධාන සැකකරුවන චාමර ඉන්ද්‍රජිත් නමැති පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

තවත් කොල්ලකරුවන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇති අතර එම තිදෙනා කරාපිටිය රෝහල ඉදිරිපිට දමා යාමට අනෙක් කොල්ලකරුවන් ක්‍රියා කර තිබුණා.

අනතුරුව අනාවරණය වූයේ මෙම තිදෙනාගෙන් එක් අයෙකු දකුණේ සුප්‍රසිද්ධ පාතාල නායකයෙකු වන කොස්ගොඩ තාරක බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka