gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චිත්‍රපට මණ්ඩල අහෝසි වෙයි !

චිත්‍රපට මණ්ඩල අහෝසි කර ඒවා චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට පියවර ගන්නා බව විශයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේබව කියා සිටියේ සිනමා මණ්ඩලහිමියන්, චිත්‍රපට ප්‍රදර්ශකයන් හා චිත්‍රපට ආනයනකරුවන් අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

අද (19) පෙරවරුවේ චිත්‍රපට සංස්ථාවේදී මාධ්‍ය
හමුවක් පවත්වා මෙය මාධ්‍ය වෙතද දැනුම්දීමට නියමිත බව එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙමගින් චිත්‍රපට සංස්ථාවට අහිමිවූ විශාල මුදලක් නැවත චිත්‍රපට සංස්ථාවට හිමිවන බවත්, මෙතෙක් කල් සුදු අලියෙක්ව පැවැති චිත්‍රපට සංස්ථාවට එම කේෂත්‍රයේ මහා වෘක්ෂය බවට නැවත පත්වීමට මෙය අවස්ථාවක් වන බැවින් අමාත්‍යවරයා මේ පියවර ගැනීමට යන බව පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka