gossip lanka

ඥානසාර හිමිගේ අභායාචනය සැලකීම කල්යයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම ලබන 22 වන දා දක්වා කල් දමා තිබේ.

හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය අද සලකා බැලීමට නියමිතව තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම
හේතුවෙන් එම අභියාචනය මෙලෙස කල්දමා ඇත.

gossip lanka