gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවි වෛද්‍යලංකාර යලි FCID යට

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රවී වෛද්‍යලංකාර මහතා යළිත් පත්කර තිබේ.

මීට පෙර එම ධුරයේ සිටි ඒ මහතා මීට මාස කිහිපයකට පෙර සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණි.

අනතුරුව කැබිනට් අනුමැතිය මත ඒ මහතා ඊයේ (19) දින සිට යළිත් එම ධුරයට කොන්ත්‍රාත් පදනම
මත බඳවාගෙන ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. ඒ, පොලිස් කොමිසමේ නිර්දේශය මතය.

මෙතෙක් තාවකාලිකව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka