gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතර සිද්ධියෙන් පසු නව ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම රජය අත්හිටුවයි

පසුගියදා මාතර ඇතිවූ සිද්ධියට සමගාමීව පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව

ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.


 ඒ අනුව කිසිදු ගිනි අවියක් සදහා රජය නව බලපත්‍ර ලබා නොදේ.
දැනට ගිනි අවි බලපත්‍රලාභී අයට ඉදිරියටත් එම අවි

අත්‍යාවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පිහිටුවා ඇත.

එම අධ්‍යනයෙන් පසු පිස්තෝල බලපත්‍ර හිමි පුද්ගලයින්ගෙන්, හඳුනාගන්නා පිරිස් සඳහා රිවෝල්වරයක් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරිමට පියවර ගන්නා බවත් ඒවාද වාර්ෂිකව අලුත් කිරිම අනිවාර්ය බවත් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

ගත වූ මාස 5 තුළ පමණක් නිතිවිරෝධී ගිනි අවි 335ක්ද සජීවී උණ්ඩ 7,375 ක් ද සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka