gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාතර පාතාලයන් ගිනිඅවිය කපා කොට කරලා !

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයන් සතුව තිබී සොයා ගත් මිනිඋෟෂි නමැති ස්වයංක්‍රිය ගිනිඅවියෙහි උණ්ඩ නිකුත් වන කොටස පාතාල සාමාජිකයන් විසින් කපා එහි දිග අඩු කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කරන මෙම ගිනිඅවි වර්ගය ඉලක්ක පහසුවෙන් ගැනීම සඳහා භාවිත
කරන බවද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම ගිනිඅවිය රජයේ රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කර ඇතැයි පැවසු එම උසස් පොලිස් නිලධාරියා, මෙම ගිනි අවිය මාතර දිස්ත්‍රීක්කය නියෝජනය කරන අමාත්‍යවරයකුගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියකුගේ බවට ඇතැම් සමාජ මාධ්‍ය වල පලවී ඇති වාර්තා අසත්‍ය බව වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka