gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලාංකිකයින් පිරිසක් සයිප්‍රසයෙන් පිටුවහල් කරයි

සයිප්‍රසයේ නිකෝසියා නුවරදී ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ අතර ගැටුමකට මුල්වූ කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

මොවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී නැතැයි යුරෝපා මානව හිමිකම් අධිකරණයද තීන්දු කර තිබේ.

තමන්ව නීති විරෝධී ලෙස සයිප්‍රස්‌ රජය රඳවා ගත් බවට ඔවුන්
යුරෝපා මානව හිමිකම් අධිකරණයට පැමිණිලි කර තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka