gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආයුර්වේදයට මුවාවූ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

වැලිකඩ, වික්‍රමසිංහ පෙදෙසේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ වැලිකඩ පොලිසිය එහි කළමනාකාරිනියක සහ ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අලුත්කඩේ මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් කතුන් අවුරුදු 19, 28, 40 යන
වයස්‌වල පසුවන්නියන් බවත්, ඔවුන් අනුරාධපුර, තිස්‌සමහාරාම, වීරකැටිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.

ගණිකා ඇසුර පතා වැඩි වශයෙන් ව්‍යාපාරිකයන් පැමිණ ඇතැයි හෙළිවූ බව ද පොලිසිය කියයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka