gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීගිරිය බලන්න ඇවිත් වෙන වැඩක් කළ චීන තරුණියක් අත්අඩංගුවට

සීගිරිය නැරඹීම සදහා පැමිණි චීන ජාතික තරුණියකට අයත් රුපියල් එක්ලක්ෂ 68,000 ක් ඇතුළු සහ විදේශ මුදල් සොරකම් කළ තවත් චීන ජාතික තරුණියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

චීන ජාතික සංචාරක කණ්ඩායමක් සමග ඔවුන් ඊයේ සීගිරිය නැරඹිම සදහා පැමිණ ඇති අතර මෙම 25 හැවිරිදි තරුණියන් දෙදෙනා සංචාරක
හෝටලයක කාමරයක නවාතැන්ගෙන තිබෙනවා.

එහිදී තමන්ට අයත් රුපියල් එක්ලක්ෂ 68,000 ක මුදලක් අතුරුදන්වී ඇති බවට ඇය හෝටල් කළමනාකාරවරයාට දැනුම්දීමෙන් අනතුරුවයි සීගිරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අනෙක් තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka