gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාපෙළ සහ උසස්පෙළ අපේක්ෂකයින්ට විශේෂ නිවේදනයක්

මේ වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා කඩිනමින් ඉල්ලුම් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක ඉල්ලීමක් කරනවා.

සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඉල්ලුම්පත් යොමුකර නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ.

ඇතැම් ඉල්ලුම්පත්, චක්‍රලේඛ උපදෙස් නිසි පරිදි
කියවා ඉදිරිපත් කර නොමැතිවීම  හේතුවෙන් අඩුපාඩු රැසක් දක්නට ලැබුණු බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka