මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
එමෙන්ම පර්පෙචුවෙල් සමාගමේ සභාපතිවරයාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
කළේය.
ඇලෝසියස් සහ කසුන්ට අද දුන්න තීන්දුව
2018-06-21T17:04:00+05:30
Gossip Lanka Hot News
slide|