gossip lanka

ඇලෝසියස් සහ කසුන්ට අද දුන්න තීන්දුව

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එමෙන්ම පර්පෙචුවෙල් සමාගමේ සභාපතිවරයාට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග
කළේය.


gossip lanka