gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ ප්‍රකාශයට පැය දෙක හමාරයි (update)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගොස් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) පෙරවරු 09.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලට
අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද එම කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය 2.30 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇති බව වාර්තාවේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka