gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි තවත් රුපියල් 70කින් ඉහල දමන්න යෝජනා කෙරේ..

කිරිපිටි මිල ඉහල දැමීමට අවසර දෙන ලෙස කිරිපිටි ආනයන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ ලෝක වෙලද පලේ කිරිපිටි මිල ඉහල යාමත් මෙරට ඩොලරයේ මිල වැඩිවීමත් හේතුවෙනි.

සමාගම් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවක් රුපියල්
70කින් මිල ඉහල නැංවීමටයි.

කම නර්මාන්ත පවත්වාගෙන යාම අසීරු තත්වයට පත්ව ඇතැයිද සමාගම් සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka