gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

SLPL කල් යයි : රසල්ගේ රැකියාවටත් කොට උඩ !

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය තිබූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (SLPL) ක්‍රිකට් තරගවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම මේවන විට ස්ථිර කාල වකවානුවක් යොදා ගැනීමට අධිකරණයේ පවතින නඩු හේතුවෙන් අපහසුව තිබීම හා මේවන විට ද ක්‍රිකට් ආයතනය කමිටුවක් මගින්
පාලනයවීම නිසාය.

මේ තරගාවලියේ තරගාවලි අධ්‍යක්ෂ ලෙස පත්කර සිටි රසල් ආනොල්ඩ් ට ද මේ අනුව රැකියාව අහිමිවනු ඇති බවට රාවයක් පැතිර තිබේ.

කෙසේවුවද, රසල් මේ තනතුර බාරගෙන මේවන විට දෙමසක් පමණ ගතවී ඇති අතර ඔහුට රුපියල් ලක්ෂ 10කට වැඩි වැටුපක් ගෙවන බවද වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka