gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඥාණසාර හිමිගේ යැයි කියන මේ ඡායාරූපයට ඔබත් රැවටුනාද ?(photos)

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ පුවත සමාජයේ පුවත් මවමින් සිටි.

මේ අතර සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව ඡායාරූපයක් සමාජජාලාවන්හි හුවමාරූ වෙමින් පවති. එයින් දැක්වෙන්නේ ඥානසාර හිමියන්ගේ රුවට සමාන පුද්ගලයෙකු ජම්පරයකින් සැරසි සිටින අයුරුයි.

කෙසේ වෙතත් මේ පිළිබදව වැඩි විස්තර සොයා බැලූ
අප වෙත අනාවරනය වූයේ මෙම ඡායාරූප කිසියම් පුද්ගලයෙකු විසින් හෝ සංස්කරණය කරමින් ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියට එක්කර තිබෙන ඡායාරූප බවයි.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පිළිබදව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ උන්වහන්සේට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවා‍ර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත් ය. ඥාණසාර හිමියන් සිරගෙදර තුලදි අමුත්තන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවද වාර්තා වේ.

සමාජජාලාවන්හි ප්‍රචාරය වූ විකෘති කරන ලද ඡායාරූපය,


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka