gossip lanka

ශතකය පැන්නූ චන්දිමාල්ගේ පිති හරඹය

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී සටන්කාමී ශතයක් වාර්තා කිරීමට නායක දිනේෂ් චන්දිමාල් ඊයේ සමත් වුණා.

ශි‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු ඉනිම සීමාවුයේ ලකුණු 253 කටයි. නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් රැස් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 45 යි.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 32 ක් රැස් කළා.


gossip lanka