gossip lanka

16 කණ්‌ඩායම අද බැසිල් හමුවෙයි

රජයෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ 16 කණ්‌ඩායම අද (28 දා) සවස 4.00 ට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පක්‌ෂ කාර්යාලයේදී

 මෙම හමුව පැවැත්වෙන බවත් එහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක්‌ සම්බනAධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන
බවත් 16 කණ්‌ඩායමේ මන්ත්‍රීවරයෙක්‌ඊයේ (27 දා) පැවසීය.

 - දිවයින
gossip lanka