gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුලී නිවාසවල ඉන්න අය ගැන මැකොගේ අවධානය

කුලී නිවාසවල ජීවත්වන ජනතාව පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බවයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka