කුලී නිවාසවල ඉන්න අය ගැන මැකොගේ අවධානය

කුලී නිවාසවල ජීවත්වන ජනතාව පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබෙනවා.

ඡන්ද හිමි නාමලේඛනයට සිය නම ඇතුළත් කිරීම සඳහා කුලී නිවාසවල ජීවත්වන ජනතාව දිරි ගන්වන ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බවයි එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසන්නේ

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඊයේ (26) හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.
gossip lanka