gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදයි

මෙරට සම්බුදු දහමින් ආලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පෙහොය අදයි.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායාදයක් ලෙස මෙරටට බුදු දහම වැඩම කරවනු ලැබුවේ මිහිදු මහරහතන් වහන්සේ ප්‍රධාන ඉත්ථිය, උත්ථීය, සම්බල, බද්ධසාල යන මහරහතන් වහන්සේ සහ සුමණ සාමනේරයන්, භණ්ඩුක උපාසක ඇතුළු පිරිසක් විසිනි.

එවක ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස රජු හට අනුරාධපුර මිහින්තලාවේදී මිහිදු හිමියන් සම්බුදු දහම දේශනා කළ අතර රජු බුදුන් සරණ යාමත් සමග රට වැසියන් ද බුදු දහම වැළඳ ගත්තේ ලක්දිව අනගි ජාතියක් බවට පත් වෙමිනි.

බුදු දහමින් අක්ෂර කලාව ඇතුළු කලා ශිල්ප ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් සිදු වූ අතර මෙරට ජනතාව හික්මුණු දැහැමි ජාතියක් බවට පත්වීම බුදු දහමින් ලද විශිෂ්ටතම දායාදය යි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka