gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වන බව කියයි..

අම්පාර දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතා ප්‍රශ්න විසදුවේ නැතිනම් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එච්.එච්.එම්. මන්සූර් පවසයි.

සුරාබදු ආඥා පනතට අදාලව පාර්ලිමේන්තුවේදී වූ විවාදයේදී ඔහු මේ බව කියා සිටියේය.

අම්පාර දිස්ත‍්‍රික්කයේ මුස්ලිම් ජනතාව මුහුණ දෙන
ඉඩම් ප‍්‍රශ්නය විසදීමට රජට මැදියක් විය යුතු බවත් ඔවුනට ඉඩම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

මෙම කටයුතු නොකරන්නේ නම් මුස්ලිම් කොන්ග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka