gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ ගම්මිරිස් මුහුද මැද කොල්ලකන ජාවාරමක්

ලොව වැඩිම ඉල්ලුමක් ඇති හොඳම ගම්මිරිස් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට බාල ගම්මිරිස් කලවම් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි.

මේ බව තහවුරු කරමින් කෘෂිකර්ම ඇමැතිවරයා ද සඳහන් කරන්නේ මේ ජාවාරම මුහුද මැද නෞකාවක් තුළදී සිදු වන්නක් බවත් බංග්ලාදේශයෙන් ගෙන්වන
බාල ගම්මිරිස් එලෙස කලවම් කිරීමකට ලක් කරන බවත්ය.

ලොව හොඳම ගම්මිරිස් ලෙස ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින මෙරට ගම්මිරිස් සඳහා වන කීර්තිනාමය විනාශ කිරීමේ මේ ජාවාරම කරගෙන යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පසුගියදා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න ඇතුළු නියෝජිතයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka